නිව්යෝර්ක් ටයිම්ස් පුවත ගැන තමාගේ විමසීමට පෙර හිටපු මහ බැංකු අධිපති මෙරටට ගෙන්වා පෙන්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාට අද (07) අභියෝගයක් එල්ල කළා. ඒ හම්බන්තොටදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට ප්‍රතිචාර දක්වමින්.