දකුණු පළාතට තද සුළං ඇතිවීමේ අවදානමක් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ ගාල්ල සහ මාතර දිස්ත්‍රිකයෙන් දැඩි සුළං තත්වයක් වාර්තා වී ඇති බවයි
සුළගේ කාලගුණික තත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මෙලෙස අදහස් පළ කළා.
මුහුදේ සුළං තත්වය ද වැඩි විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව වඩා විමසිල්ලෙන් පසුවිය යුතු බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.