Sunday, December 22, 2024

General line - 0115112241

දිවයින වටා මුහුදු ප්‍රදේශ ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ




හෙට (10) දිනය තෙක් වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (09) දින පස්වරු 1.30ට නිකුත් කළ මෙම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ඇති විය හැකි බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,