යාපනය විශ්ව විද්‍යාලයේදී සහ උතුරේ තවත් ස්ථාන කිහිපයකදී කලූ ජූලිය සමරමින් අද (23)විවිධ සැමරුම් සිදු කෙරුණා. නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ කලූ ජූලියේදී මිය ගිය පිරිස් සමරා මෙම ස්ථානවල පහන් සහ ඉටි පන්දම් දල්වා තිබූ බවයි.
මේ අතර වව්නියාව, පුම්බුහාර ප්‍රදේශයේදී කිසියම් පිරිසක් මාර්ගය මත විවිධ වැකි ලියා තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. එම ඇතැම් වැකකි එල් ටී ටී ඊය විසින් භාවිත කළ ගීතවලින් උපුටා ගත් ඒවායි. මේ පිළිබ`ද විමර්ශන සිදු කරන බව පොලිසිය පැවසුවා.