නව ව්‍යවස්ථාව මගින් වංචාව නිතිගත කිරිමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ නව ව්‍යවස්ථාව වෙනුවෙන් සකස් කර ඇති කෙටුම්පතේ ඇතුළත් කරුණු මගින් එය පැහැදිලි වන බවයි.
රටට අහිතකර කරුණු ඇතුළත්ව නව ව්‍යවස්ථාව ගෙන එනු ලැබුවහොත් එය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.