Friday, May 3, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් "පැරණි ගී" ප්‍රසංගය දෙහිවලදී (PHOTOS)




නෙත් Fm One 2 3 4 වැඩසටහන සහ පැරණි ගී වෙබ් අඩවිය මගින් සංවිධානය කරන ලද "පැරණි ගී" ප්‍රසංගය ඊයේ (28) දෙහිවල වෙවුස් සී ෆූඩ් ඇන් ග්‍රීල් හීදී පැවැත්වුණා.

මෙහි සජීවී පටිගත කිරීම අද දින (29) පස්වරු 4.00 සිට 6.00 දක්වා  නෙත් Fm තුලින් ඔබට  සවන් දිය හැකියි.