Saturday, May 4, 2024

General line - 0115112241

හයිලෙවෙල් පාරේ උද්ඝෝෂණයක්! ගමනාගමනයටත් බාධා




කොළඹ අවිස්සාවේල්ල හයිලෙවෙල් මාර්ගයේ, හංවැල්ල පහත්ගම මං සන්දියේ අද (31) පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් මාහන ගමනාගමනයට තරමක බාධාවන් එල්ලවී තිබෙනවා. 

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය පැමිණ තිබෙනවා.

සමූපාකාර ග්‍රාමීය බැංකුවේ සිදුව ඇති මුදල් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මීට පෙරද තැන්පත්කරුවන් විරෝධතාවය දැක්වූවා.