Monday, May 6, 2024

General line - 0115112241

තිලංගගේ අල්ලස් චෝදනාවට අර්ජුන-අරවින්ද උත්තර දෙයි

පසන් වික්‍රමතිලක




ක‍්‍රිකට් තරග පවාදීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සිදු කළ ප‍්‍රකාශයකට හිටපු ක‍්‍රිකට් නායකයින් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා අද (31) පිළිතුරු ලබාදුන්නා. ඒ, කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්. 

මෙරට ක‍්‍රිකට් ඉතිහාසයේ තරග පාවාදීම සම්බන්ධයෙන් මුල් වරට චෝදනා එල්ල වූයේ අර්ජුණ රණතුංගට සහ අරවින්ද ද සිල්වාට බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල ඉකුත්දා ප‍්‍රකාශ කළා. 

ගුප්තා නමැති අයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 15,000ක මුදලක් ලබාගත් බවට ඔවුන්ට චෝදනා එල්ල වූ බවයි තිලංග සුමතිපාල වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුණේ. ඊට අමාත්‍ය අර්ජුන රණතුංග අද මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී නැඟුණු තවත් ප‍්‍රශ්නයකට අර්ජුන සහ අරවින්ද මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.