එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහනවල නිෂ්පාදන බදු සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව එන්ජින් ධාරිතාව 1000ට අඩු ඉන්ධනවලින් ධාවනය වන වාහන සඳහා රුපියල් ලක්ෂ 15ක නිෂ්පාදන බද්දක් පැනවෙන බවයි මුදල් අමාත්‍යංශය පැවසුවේ.
දෙමුහුන් වාහන සඳහා රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක නිෂ්පාදන බද්දක් පැනවෙන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළා.