Saturday, May 4, 2024

General line - 0115112241

බෝල බෝල අයිස් වැස්සක් (PHOTOS)

දිනසේන රතුගමගේ/ මාධව කුලසූරිය




මුලතිව් නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන්ට ඊයේ (02) දා සවස ඇද හැළුණු මද වැසි සමග බෝල අයිස් කැට වැටී තිබෙනවා. මීට පෙරද මුලතිව් ප්‍රදේශයට වැස්ස සමග අයිස් කැට වැටී ඇතත් බෝල හැඩැති ලස්සන අයිස් බෝල වැටී ඇති පලමු අවස්ථාව මෙය බවයි ජනතාව පවසන්නේ.