Monday, April 29, 2024

General line - 0115112241

තහනමෙන් පසු හතුරුසිංහ යලි පැමිණෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




තරග 06ක තහනමකින් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ අද (12) යළි ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වී සිටිනවා. 

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් කටයුතු කළ බවටයි චන්දික හතුරුසිංහට ටෙස්ට් තරග 02ක සහ එක්දින තරග 04ක තහනමක් පැනවුණේ. කළමනාකරු අසංක ගුරුසිංහටත්, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ටත් මෙම තහනම පැනවුණා.