Saturday, May 4, 2024

General line - 0115112241

පොල්ගහවෙලට ටොනාඩෝවක්




පොල්ගහවෙල පොලිස් වසම හරහා හමාගිය ටොනාඩෝ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක නිවාස හා දේපළ හානි සිදුව තිබෙනවා.

ඊයේ (14) උදෑසන කාලයේ මෙම ටොනාඩෝ තත්ත්වය ඇති වී තිබෙන අතර ඉන් එම ප්‍රදේශවල නිවාස 35ක් හා විදුහලක ගොඩනැගිලි 11ක දේපළවලට හානි සිදුව තිබෙනවා.

ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.