Friday, May 10, 2024

General line - 0115112241

ජලාශ 6ක් වාන් දමයි! විමසිල්ලෙන් පසුවන්නැයි ජනතාවට උපදෙස්




අධික වර්ෂාවත් සමග කැනියෝන්, ඉහළ කොත්මලේ, නෝර්ට්න් බ්‍රිජ්, ඉහළ කොත්මලේ, කුකුළේ ගඟ සහ මාඋස්සා කැලේ යන ජලාශ 6 වාන් දමමින් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කැළණි ගගේ සහ මහවැලි ගගේ ජල මට්ටමද ස්ථාන කිහිපයකින් සුළු වශයෙන් වැඩි වී ඇති බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ. ජලය බැසයන පහළ ප්‍රදේශවල සිටින ජනතාව විමිසිලිමත් වන්නැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.