Thursday, May 2, 2024

General line - 0115112241

"හතුරු" හෙළි කළ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය (VIDEO)




ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගී වීමට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්පූර්ණ විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඉදිරි දිනවලදී හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ යැයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)