Friday, May 10, 2024

General line - 0115112241

වටවල ගිලා බැස්ස තැන පිළිසකර කෙරේ

රංජිත් රාජපක්ෂ




ගිලා බැසීමට ලක්වූ හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප‍්‍රදේශයේ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම මේ වනවිට සිදුවනවා.  මධ්‍යම කඳුකර ප‍්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාර්ගය මෙලෙස ගිලා බැසීමට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. මීට පෙරද මාර්ගයේ එම ස්ථානය ගිලා බැස්මකට ලක්ව ප‍්‍රතිසංස්කරණය කර ඇති නමුත් අද පෙරවරුවේ නැවතත් එම ස්ථානය ගිලා බැසීමට ලක්ව තිබෙනවා.