Thursday, May 16, 2024

General line - 0115112241

හිටපු ජනපතිගෙන් CID ය ප‍්‍රශ්ණ කිරීමට සැරසීම ගැන ඒකාබද්ධ විපක්ෂය කතා කරයි

සජිත් තිලකරත්න




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රශ්ණ කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වීම සම්බන්ධයෙන් අද (16) පැවැති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා.



ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ති‍්‍ර ශෙහාන් සේමසිංහ ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.