Thursday, January 16, 2025

General line - 0115112241

අමෙරිකාවට එරෙහිව ඉරානය නඩු මගට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවට එරෙහිව ඉරානය නීතිමය මාර්ගයට පිවිස තිබෙනවා. ඒ අනුව සිය රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි අමෙරිකාවට බල කරන ලෙස ඉරාන නීතීඥයින් පිරිසක් ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් පනවා ඇති මෙම සම්බාධක හරහා සිය රටේ ආර්ථිකයට හානි එල්ල වී ඇති බවයි ඉරාන නීතිඥවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ