ලබන 29වනදා මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඒ පිළීබඳ කරුණු දැක්වූ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති ලාල් පරණවිතාන.