Sunday, May 5, 2024

General line - 0115112241

ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ගෝඨා එයි




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ තිබෙනවා.

කොමිසම සිදුකළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.