Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා 400x4 කණ්ඩායම අවසන් තරගයට

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 හතර සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ අවසන් තරයගයට සුදුසුකම් ලබා ගැනිමට සමත් වුණා. එ් 3 වන ස්ථානය දිනා ගනිිමින්. තරග නිමි කාලය විනාඩි 3 යි තත්පර 6. 66ක් ලෙස සටහන් වුණා. මීටර් 400 සහාය දිවීමේ  පිරිමි ඉසව්වේ අවසන් තරගය හෙට පැවැත්විමට නියමිතයි

අරුණ දර්ශන, කලිංග කුමාරගේ . අජිත ප්‍රේමකුමාර, සහ පසිදු කොඩිකාර මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළා