සීමා නීර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිත කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් 23 දෙනාගේ කි‍්‍රයාකලාපය පිළිබද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසිල් පේ‍්‍රමජයන්ත් අද ප්‍රශ්න කළා. ඒ, ඒකාබද්ධ විපක්ෂය කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් 23දෙනා කාඩ් කූට්ටමක වටිනාකමක් නැති ජෝකර්ලා මෙන් බවයි.