Tuesday, May 21, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණය පවත්වන කාලය ගැන ආණ්ඩුවෙන් අදහසක්

පසන් වික්‍රමතිලක




පළාත් සභා මැතිවරණය ජනවාරි මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව තවදුරටත් උත්සාහ දරමින් සිටින බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.