Saturday, May 4, 2024

General line - 0115112241

පාසල් 37ක් හැර සෙසු පාසල් අද ඇරඹෙයි

ඩිල්ෂාන් මඩවල




රජයේ පාසල්වල 2018 වසරේ තුන්වන අධ්‍යයන වාරය අද (03) ආරම්භ වනවා. 

ඒ අනුව උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා යොදා ගැනෙන පාසල් 37ක් හැර සෙසු සියලූ රජයේ පාසල් අගෝස්තු නිවාඩුවෙන් පසු අද විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම සඳහා යොදා ගැනෙන පාසල් ලබන 06 වැනිදා විවෘත කෙරෙනවා.

එම පාසල්වල නාම ලේඛනය පහතින් දැක්වෙයි.