Saturday, May 4, 2024

General line - 0115112241

යාපනයේ සිට ගෙනා මත්පෙති 6000ක් අල්ලයි

හේමන්ත කහවලගේ




ට‍්‍රැමඩෝල් නැමැති මත්පෙති 6000ක් සමග පුද්ගලයෙකු ජා ඇල දී අත්අඩංගුවට ගැණුනා.

වැටලීම සිදු කෙරුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් මිලියන 06ක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා. ඒවා යාපනයේ සිට රැගෙනවිත් ඇති බවයි වැඩිදුරටත් හෙළිව ඇත්තේ.