Thursday, May 9, 2024

General line - 0115112241

හිටපු ජනපතිගෙන් විරෝධතා කරුවන්ට හදිසි නියෝගයක්




ජනබලය කොළඹට විරෝධතාවය හේතුවෙන් පාසල් සිසුන්ට අවහිරයක් සිදුවීමට ඉඩ නොතබන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන්ට නියෝග කොට තිබෙනවා.