Thursday, May 9, 2024

General line - 0115112241

මරණ දඬුවම දිය යුතු තවත් වරදක් ජනපති පෙන්වයි

සමන්ත කුමාර




රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයන්ටද මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ඒ සඳහා වන නීති තම ධූර කාලය තුළම ගෙන ඒමට හැකිනම් වඩාත් හොද බවද ජනාධිපතිවරයා අවදාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (05) පැවති උත්සවයකදීයි.