Thursday, May 9, 2024

General line - 0115112241

"ජනබලය කොළඹට" රැළිය පවත්වන තැන තීරණය කරයි




ජනබලය කොළඹට විරෝධතා රැළිය ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.

මෙම විරෝධතාවය හේතුවෙන් කොල්ලුපිටියේ සිට ගාලුමුවදොර දෙසට බර වාහන ඇතුළු කිරීම සීමා කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.