Wednesday, May 8, 2024

General line - 0115112241

ජනබලයේ විරෝධතාකරුවන්ට අගමැතිගෙන් පණිවිඩයක්

දිනුක් හේවාවිතාරණ





මේ වන විට කොළඹ පැවැත්වෙන ජනබලය කොළඹට විරෝධතාවයේ යෙදී සිටින ජනතාවට අවශ්‍ය නිදහස ලබාදී ඇති බවත් ඔවුන්ගේ පැමිණීම වැළැක්වීමට කටයුතු නොකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල ටිව්ටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

එහිදී වැඩිදුරටත් දක්වා ඇත්තේ විරෝධතාවයන් හේතුවෙන් මහජනතාවට පිඩාවක් ඇති වීමට ඉඩ නොතබන ලෙසයි.