Saturday, May 18, 2024

General line - 0115112241

"ජනබලය කොළඹට" රැළිය අවසන් වෙයි




ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ "ජනබලය කොළඹට" විරෝධතා රැළිය මේ වන විට අවසන් වී තිබෙනවා.

කොළඹ සියලු මාර්ගවල ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.