Sunday, May 19, 2024

General line - 0115112241

සයිටම් රෝහල ගැන ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය




සයිටම් ආයතනයට අනුබද්ධ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීම සම්බන්ධයෙන් සලකා බැලීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි සඳහන්.