Sunday, May 19, 2024

General line - 0115112241

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් නිකුත් කළ අතුරු වාර්තාව මෙන්න




අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් නිකුත් කළ අතුරු වාර්තාව පහතින් දැක්වෙනවා.

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වර්තමාන ක්‍රියාකාරීත්වයන්, අභියෝග, යුක්තිය තහවුරු කිරීම සඳහා වන රාජ්‍ය වගකීම, හානිපූර්ණය සඳහා වන රාජ්‍ය වගකීම, කඩිනම් නිර්දේශ, අතුරු සහන යෝජනා සහ යුක්තිය සඳහා වන නිර්දේශයන් එහි ඇතුළත් වනවා.