කොළඹ නගරය ජනතාවගෙන් පුරවන හැටි පෙන්වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
පක්ෂයේ උපනායක, පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මෙම අදහස් පළ කළේ මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සර උත්සවයට එක්වෙමින්.
සංවත්සර උත්සවය අද (06) පෙරවරුවේ ආරම්භ වුණේ පක්ෂ නායක, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්.