Friday, May 17, 2024

General line - 0115112241

ජනබලය කොළඹට වාර්තා කළ ඇතැම් මාධ්‍යට ශ්‍රී ලනිප 16 කණ්ඩායම දෙහි කපයි




ජනබලය කොළඹට රැළිය වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය ක‍්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී විවේචන ඉදිරිපත් වුණා. මේ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා.