Friday, May 17, 2024

General line - 0115112241

අලි රෝෂාන් CID අත් අඩංගුවට




නිරාජ් නිරෝෂන් නොහොත් අලි රෝෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත් අඩංගුවට ගැනුනා.

නීති විරෝධී අයුරින් අලි ඇතුන් රඳවා තබා ගැනීමේ චෝදනා මත ඔහු මීට පෙරද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙක්.