Saturday, April 27, 2024

General line - 0115112241

හෙරොයින් සන්තකව සිටි පුද්ගලයෙකු රත්මලානේදී අත්අඩංගුවට




හෙරොයින් සන්තකව සිටි පුද්ගලයෙකු රත්මලානේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානයේ නිලධාරින් සිදු කළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී සොයා ගැනුණු හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 05යි මිලි ග‍්‍රෑම් 330ක්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කිරිමට නියමිතයි.