Tuesday, April 30, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ පෙරළිකාර කී‍්‍රඩකයා ලෝකයේ අංක එකට

තරංග රුක්ෂාන් ජයසේකර




එක්දින කි‍්‍රකට් පිටියේ ලොව අංක එකේ තුන්ඉරියව් කී‍්‍රඩකයා බවට පත්වීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ රශීඞ් ඛාන් සමත්වී තිබෙනවා. ඒ, අවසන් වූ ආසියානු කි‍්‍රකට් තරගාවලියේදී දක්ෂතා මතයි. මෙතෙක් ලොව අංක එකේ තුන්ඉරියව් කී‍්‍රඩකයා බවට පත්ව සිටි බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

එක්දින පිටියේ ලොව හොඳම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ ද රශීඞ් ඛාන්ටයි.