Sunday, May 5, 2024

General line - 0115112241

පරිසර ආමාතයංශය තෝරා ගත්තේ ඇයි ? ජනපති කියූ කතාව




බලය සහ ධනය මෙහෙය වන තනතුරු ගණනාවක් පසෙක දමා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා සමග සියළු සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමේ අරමුණින් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. මන්නාරම නගර සභා කී‍්‍රඩාංගණයේ අද (05) පැවති 2018 ජාතික පරිසර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. 

වනරෝපා රුක්රෝපණ වැඩසටහනද මීට සමගාමීව ආරම්භ කෙරුණා.