Thursday, May 9, 2024

General line - 0115112241

ආණ්ඩුව පෙරලන්න බැහැ - අමාත්‍ය හැරිසන්

සජිත් තිලකරත්න




වත්මන් ආණ්ඩුව නියමිත කාලයට පෙර පෙරළා දැමීමට කිසිවෙකුටත් නොහැකි බව අමාත්‍ය පී හැරිසන් පවසනවා. ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය අපේක්ෂා කරන කිසිවක් සිදු නොවන බවයි. 

අමාත්‍ය පී හැරිසන් මේ බව කියා සිටියේ අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.