Thursday, May 9, 2024

General line - 0115112241

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජල සැපයුමේ පීඩනය අඩු කරයි




කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ අද (09) අලුයම සිට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව නිවේදනය කරනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.