Friday, May 10, 2024

General line - 0115112241

එංගලන්තය පිත්ත අතට ගනී




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (06) ආරම්භ වනවා.

ඒ, ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේදීයි. 

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.