Friday, May 10, 2024

General line - 0115112241

විභාග වංචාවට අත්අඩංගුවට ගත් අපේක්ෂකයාට සහ ගුරුවරියට ඇප

රෝහණ වසන්ත




මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට පෙනී සිටිමින් ජංගම දුරකතනයක ආධාරයෙන් ඉංග්‍රීසි විෂය සඳහා වූ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සම්බන්ධයෙන් ඊයේ (06) අත්අඩංගුවට ගනු ලැබූ බාහිර විභාග අයදුම් කරුකරුවා සහ ඔහුට සහාය දුන් ගුරුවරිය ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත නිදහස් කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත්වරයා අද (07) නියෝග කරනු ලැබුවා.

නැවත නඩු විභාගය පෙබරවාරි මස 07 වෙනිදා පැවැත්වෙන අතර එදිනට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බලංගොඩ පොලිසියට නියෝග කරනු ලැබුවා.