Wednesday, May 15, 2024

General line - 0115112241

"අයස්කාන්තය" හැඩ වැඩ වූ හැටි (PHOTOS)




නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ "අයස්කාන්තය" - රෑ අහසේ ප‍්‍රසංගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

ඒ, රසික ජනතාවගේ උණුසුම් ප‍්‍රතිචාර මධ්‍යයේයි.

මෙවර එම ප‍්‍රසංගය හැඩ කළේ බිලී ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ ටූ ෆෝටි ටූ වාද්‍ය වෘන්දය සහ කසුන් කල්හාරයි.

අයස්කාන්තය - රෑ අහසේ ප‍්‍රසංගයෙන් උපයා ගන්නා සියළු ආදායම් බැර වන්නේ දිරිය නෙත් සමාජ සත්කාරක අරමුදලටයි.