Monday, April 29, 2024

General line - 0115112241

ජවිපෙ ගෙන ආ විධායක ජනපතිට එරෙහි යෝජනාවට එජාපයේ සහය

සමන්ත කුමාර




ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අදාළ යෝජනාවට සහය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා. 

අදාළ යෝජනාව කල් තැබීමේ යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා.