Thursday, May 16, 2024

General line - 0115112241

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නැහැ - විපක්ෂ නායක

සුනිල් හරිස්චන්ද්‍ර / දිල්ෂාන් තුෂාර




එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද අදහස් පළ කළා. ඒ, කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කැඳවනු ඇතැයි තමා අපේක්ෂා නොකරන බවයි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර  රංජිත් සොයිසා අද (06) අදහස් පළ කළා. 

මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ ඇඹිළිපිටියේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.