Wednesday, May 8, 2024

General line - 0115112241

රටේ වත්මන් අර්බුධ ගැන කතා කරන තරුණ හමුවක් කැස්බෑවේදී




තරුණ වෘතිකයන්ගෙන් සැදුම්ලත් "Emerging Professionals" මගින් සංවිධානය කරනු ලබන යෞවන අන්තර් ක්‍රියාකාරී සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න ජනවාරි මස 13 වනදා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

වත්මන් දේශපාලන අර්බුධ සහ රටේ ඉදිරි දැක්ම පිලිබඳ විද්වත් කතිකාවක් පැවැත්වීම මෙහි අරමුණ වන අතර මෙම හමුව ජනවාරි මස 13 වන ඉරු දින සවස 03:00 සිට සවස 05:00 දක්වා පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.