Sunday, April 28, 2024

General line - 0115112241

ගිනිඅවි බලපත්‍ර අත් හිටවේ

කසුන් කැළුම්




දැනට ගිනිඅවි සඳහා නිකුත් කර ඇති බලපත‍්‍ර තාවකාලිකව අහෝසි කර ඇති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු පවසනවා. 

ඔහු කියා සිටියේ අනිද්දා සිට එම ගිනිඅවි ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර නව බලපත‍්‍ර ලබා ගත යුතු බවයි. 

ලියාපදිංචි කළ නයින් එම් එම් පිස්තෝල හා රිවෝල්වර 4700ක් පිළිබඳ දත්ත සටහන් නොමැතිවීමෙන් මෙම පියවර ගත් බවයි ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.