Saturday, May 4, 2024

General line - 0115112241

සේනා නිසා බඩ ඉරිගුවලට පාලන මිළක්




සේනා දළඹු උවදුර හේතුවෙන් බඩ ඉරිගු ආනයනය සම්පූර්ණයෙන් නවතා දැමූ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසනවා. ඔහු කියාසිටියේ බඩඉරිගු සදහා පාලන මිළක්ද පැනවූ බවයි.

මේ වනවිට බෝග රැසකට හානි කළ සේනා දළඹුවන්ගේ ව්‍යාප්තිය යම් තරමකට මර්දනය කිරීමට හැකි වී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.