Monday, April 29, 2024

General line - 0115112241

ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාල සටහන එළිදැක්වේ

තරංග රුක්ෂාන් ජයසේකර




ලොවක් බලා සිටින 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ තරග කාල සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (02) ප්‍රකාශයට පත් කලා. 

ඒ අනුව ශ්‍රීලංකාවේ පලමු තරගය ජූනි 01වනදා නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා විචාරකයන්ට අනුව තරගාවලියේ උණුසුම් විය හැකි තරග කිහිපයක් පිලිබද අනාවැකි පල කර ඇති අතර ඊට ශ්‍රීලංකාව අයත් වී නැහැ. 

ලෝක කුසලාන තරගාවලියේ සම්පුර්ණ තරග කාල සටහන පහතින් දැක්වේ.