Saturday, May 4, 2024

General line - 0115112241

රටට අවශ්‍ය අවංක නායකයෙක් - ජනපති කියයි

පසන් වික්‍රමතිලක




රටට වර්තමානයේ අවශ්‍ය කර ඇත්තේ ව්‍යාජ ජනතාවාදය නොව අවංක, පැහැදිළි රාජ්‍ය පාලනයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ගාලූ මුවදොර පිටියේ අද (04) පැවැති 71වන ජාතික නිදහස් දින සැමරුම අමතමින්. 

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම රට හමුවේ ඇති ප‍්‍රධාන අභියෝගයක් බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.