මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් වඩාත් පුළුල් කිරීමට හැකි වූයේ 19 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීම හේතුවෙන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාලිගාවත්ත ප‍්‍රදේශයේ අද (12) පැවති උත්සවයකට එක්වෙමින්.
මෙය ආරම්භයක් පමණක් බවත් මත් උවදුර මැඩලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.